හුගක් යාලුවෝ දන්නේ නෑති දෙයක් තමයි Youtube වීඩියෝ Downloard කරන්න දන්නේ නෑති කම..ඔන්න මම ඔයාලාගේ ඒ ප්‍රශ්නයට විසදුමක් ගෙනාවා.Youtube Videos Downloard කරන්න හොදම ක්‍රමය තමයි Youtube Downloarder එක භාවිතාකරන එක..
01.පලමු පියවර :- Youtube යන්නේහි ඔබට අවශ්‍ය URL එක Youtube Downloarder හි Paste කර කිරීම..
එය කරනු ලබන්නේ,Youtube හි තමන්ට අවශ්‍ය Video Play කර එහි ඉහලින් ඈති URL එක මෙයට Copy Paste කිරීමයි..
02.දෙවන පියවර :- Video එක තමාට අවශ්‍ය ප්‍රමාණයට (HD,AVI,WMV,MP3)සකසා තාමාට පරිගණකයේ අවශ්‍ය තෑනට Save කිරීමයි..
03.තුන්වන පියවර :- සියලු දේ සකසා අවසන් නම් Downloard යන්න Click කරන්න..
ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)
ok ok tks dr api try karala balannam
ReplyDelete@DEVIL Ela Ela..Try කරන්න...සුපිරියටම Downloard වෙනවා..
ReplyDelete