Pages

VLC Media Player විඩියෝ නරඹන්න මෙන්න නියම Player එකක්..

ඔන්න වෙනදා වගේම මම අදත් නියම එලකිරි Soft Ware එකක් ඔයාලට දෙන්න ගෙනාවා.මෙම මෘදුකාංගය මගින් ඔබට ඕනෑම Video Format එකක් නෑරඹ්ය හෑකිය..


                                                       මෙතනින් Downloard කරගන්න..


තවද මෙහි විශේෂත්වය වන්නේ මෙය මගින් වීඩියෝව Play වන අතරතුර පින්තුර ගෑසීමේ නව විශේෂත්වයයි..


 ๑۩۩๑ ඒය කරන අකාරය මෙන්න.. ๑۩۩๑

 01.පලමු පියවර -: Istall කිරීමෙන් අනතුරුව Player එක සින්දුවක් සමග Paly  කරන්න..





02.දෙවන පියවර -: ඉන්පසු Media Player එකෙහි මෙ පෙන්වා ඈති Botten එක Click කීරිමෙන් ඔබට පින්තුර ගෑසිය හෑකිය..


ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)

0 comments:

Post a Comment