අද මම විසින් පලකරන්න යන්නේ ව්ඩියෝ Convert කරගන්න අකාරයයි.මෙයට පලමුවෙන්ම Video Convert කරන Soft Ware එකක් Downloard කරගන්න වෙනවා.
02.දෙවන පියවර :- ලෑබෙන Window එකේ Add File Click කර පරිගණකයේ තමාට අවශ්‍ය වීඩ්යෝව තෝරා OK BOTTEN එක Click කරන්න.
03.තුන්වන පියවර :- ලෑබෙන Window එකේ උඩ START BOTTEN එක Click කීරීමෙන් ඔබට අවශ්‍ය Videos සහා Audios ඈතුලු සියලු දේ මෙම Soft Wear එක මගින් Convert කර ගත හෑකිය.
ඔබගේ සියලු චෝදනා හා සුභ පෑතුම් පලකරන්න...ඔබට ජයෙන් ජය! (Comment Here)
ela ela...mama hoya hoya hitiye meka..
ReplyDelete