Pages

K-Lite Codec Standard විඩියෝ ඕන විදියට බලන්න..

අද දවසේ ඔයාලට මම අලුත් Soft Ware එකක් අරගෙන ආවා..මෙකත් කලින් දුන්නු ඒවා වගේම සුපිරි Soft එකක් කියලා කිව්වෑහකි..මෙය මගින් ඔනෑම Player එකක Videos සුපිරියට Play කරලා බලන්න පුලුවන්..ඒ කිව්වේ සාමාන්‍ය Player වල Videos Formats-(MKV,AVI,MP4,FLV) වෑඩ කරන්නේ නෑනේ? මෙ Soft එක දාගත්තට පස්සේ ඔන Player එකකින් ඔන Videos Format එකකින් Videos Play කරලා බලන්න පුලුවන්..


                                                            මෙතනින් Downloard කරගන්න..






ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)





0 comments:

Post a Comment