ඔන්න මම ටික කාලෙකට පස්සේ ඔයාලට වෑදගත් වෙන Post එකක් දාන්න හිතුවා..ඒ මොකක්ද කියලා ඔයාලය Title එකෙන්ම දෑන ගන්න පුලුවන් වෙන්න ඈති..
මෙ Soft Ware එක හරහා ඔයාලට පුලුවන් ඔයාලා යන ඔනම Web Sites, Blogs ect..එකක Register උනාම එක සදහා ඔයාලා දෙන Pass Word Save කරගන්න පුලුවන්..ඔයාලට අමතක වෙන්නේ නෑති වෙන්න..ඔයාලට තේරේනවා ඈති මෙකේ සිදුවන සේවාව අති මහත් කියලා.
මෙතනින් Downloard කරගන්න..