ඔන්න මම උණු උණු වෙන්නම අලුතෙන් නිකුත් කරපු Soft Ware එකක් ඔයාලට ලබාදෙන්න තීරණය කරා..මෙ Soft Wear එක මගින් ඔයාලට පරිගනකයේ පිහිටුවා තිබෙන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කීරීම (Usistall )ඉතාමත් පහසුවෙන් සිදු කරන්න පුලුවන්..අනව්ශ්‍ය මෘදුකාංගයේ ලිපි ගොනු පමනක් නොව Register Files උවද අනවශ්‍ය නිසා මෙම මෘදුකාංගය හරහා Unistall & Delete කිරීමට හෑකීයාවක් ලෑබේනවා..
මෘදුකාංගයේ නව පෙනුම
මෘදුකාංගයේ පරණ පෙනුම
මෙතනින් Downloard කරගන්න.
0 comments:
Post a Comment