Pages

ශ්‍රි ලංකාවෙ 65 වන නිදහස් උළෙල

ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයෙ මුතු ඈටය ලෙස විරුධාවලිය ලබන්නේ ශ්‍රි ලංකාව ලෝකයේ අන් රටවලට වඩා ඉදිරියෙන් සිටි නිසාවෙනි.අද තත්වයද ඒසේමය.නිදහස් නිවහල් රටක් ලෙස අභිමානවත් 65 වන නිදහස් උළෙල සෑමරු ශ්‍රි ලංකීක ජනතාවට ආගම් බේද , ජාති බේද , වර්ණ බේද නෑති එකම රටක් ලෙස , කිරියෙන් පෑනියෙන් ඉතිරෙන, සාමය සතුට පිරි , අභිමානවත් 65 වන නිදහසක් වේවා !! යන්න ප්‍රර්ථනා කරමින් මගේ ලිපිය පලකරම්.

1 comment: