Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

" සුබ අලුත් අවුරුද්දක් වේවා!! "

 
Happy New Year The Old Year
Has Gone,
Let The Dead Past
Bury Its Own Dead,
The New Year Has
Taken Possession
Of The Clock Of Time.
All Hail, The Duties And
Possibilities Of
The Coming 12 Months
Happy New Year 2013

"සියළු ශ්‍රී ලාංකිකයන්ට ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් උතුරන්නාවු සිතන පතන සෑම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් හරියන්නටත් හිතමිතුරුකම් වෑඩ්වෙන්නත් හතුරුකම් නෑතීවීයන්නත් එක සිතින් සුපිරි කොල්ලාගෙන් සුබ පෑතුම්!! සෑමට සුබ අලුත් අවුරුද්දක් වේවා!! "

PhotoShop Top Secret සුපිරියට පින්තුර හදන්න..




ඔන්න අද උදේ පාන්දරම ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් PhotoShop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Downloard කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක් වෑඩියි..එහෙම උනත් මෙක මාර වටිනා  Tutorial එකක්.. PhotoShop දන්නේ නෑති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බෑලුවොත් සුපිරි දෑනුමක් ලබාගන්න පුලුවන්..මෙකෙ මුල ඉදන් අවසානය දක්වා  Tutorials එලටම තියනවා..



                                                                 Downloard කරන්න..

VLC Media Player විඩියෝ නරඹන්න මෙන්න නියම Player එකක්..

ඔන්න වෙනදා වගේම මම අදත් නියම එලකිරි Soft Ware එකක් ඔයාලට දෙන්න ගෙනාවා.මෙම මෘදුකාංගය මගින් ඔබට ඕනෑම Video Format එකක් නෑරඹ්ය හෑකිය..


                                                       මෙතනින් Downloard කරගන්න..


තවද මෙහි විශේෂත්වය වන්නේ මෙය මගින් වීඩියෝව Play වන අතරතුර පින්තුර ගෑසීමේ නව විශේෂත්වයයි..


 ๑۩۩๑ ඒය කරන අකාරය මෙන්න.. ๑۩۩๑

 01.පලමු පියවර -: Istall කිරීමෙන් අනතුරුව Player එක සින්දුවක් සමග Paly  කරන්න..





02.දෙවන පියවර -: ඉන්පසු Media Player එකෙහි මෙ පෙන්වා ඈති Botten එක Click කීරිමෙන් ඔබට පින්තුර ගෑසිය හෑකිය..


ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)

K-Lite Codec Standard විඩියෝ ඕන විදියට බලන්න..

අද දවසේ ඔයාලට මම අලුත් Soft Ware එකක් අරගෙන ආවා..මෙකත් කලින් දුන්නු ඒවා වගේම සුපිරි Soft එකක් කියලා කිව්වෑහකි..මෙය මගින් ඔනෑම Player එකක Videos සුපිරියට Play කරලා බලන්න පුලුවන්..ඒ කිව්වේ සාමාන්‍ය Player වල Videos Formats-(MKV,AVI,MP4,FLV) වෑඩ කරන්නේ නෑනේ? මෙ Soft එක දාගත්තට පස්සේ ඔන Player එකකින් ඔන Videos Format එකකින් Videos Play කරලා බලන්න පුලුවන්..

                                                            මෙතනින් Downloard කරගන්න..






ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)





IObit Uninstaller Portable Unistall කරන්න නියම Soft Ware එකක්..




ඔන්න මම උණු උණු වෙන්නම අලුතෙන් නිකුත් කරපු Soft Ware එකක් ඔයාලට ලබාදෙන්න තීරණය කරා..මෙ Soft Wear එක මගින් ඔයාලට පරිගනකයේ පිහිටුවා තිබෙන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කීරීම (Usistall )ඉතාමත් පහසුවෙන් සිදු කරන්න පුලුවන්..අනව්ශ්‍ය මෘදුකාංගයේ ලිපි ගොනු පමනක් නොව Register Files උවද අනවශ්‍ය නිසා මෙම මෘදුකාංගය හරහා  Unistall & Delete කිරීමට හෑකීයාවක් ලෑබේනවා..



                                                                මෘදුකාංගයේ නව පෙනුම 



                                                              මෘදුකාංගයේ පරණ පෙනුම
                                            



                                                 මෙතනින් Downloard කරගන්න.


ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)

පහසුවෙන් ඉක්මනින් Copy කරගන්න මෙන්න Soft Ware එකක්..

ඔයාලට අද මම දෙන්න යන්නේ ඉතාම වේගයෙන් DVD, CD, PEN DRIVE, Pprtable Hard Disk වගේ දෙවල් වල තියන අනම් මනම් ඕන දෙයක් පහසුවෙන් ඉක්මනින් Copy කරගන්න පුලුවන් Soft Ware එකක්..මෙම මෘදුකාංගය මගින් තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම High Speed Copy කරගත හෑකිය..






                                              මෙතනින් Downloard කරගන්න.


ඔන්න මමත් දාගෙන ඉන්නේ..සුපිරියටම වෑඩ ආයේ කාතා දෙකක් නෑ..




ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)


(Last Pass Soft Ware) Password Save කරගන්න අලුත් ක්‍රමයක්

ඔන්න මම ටික කාලෙකට පස්සේ ඔයාලට වෑදගත් වෙන Post  එකක් දාන්න හිතුවා..ඒ මොකක්ද කියලා ඔයාලය Title එකෙන්ම දෑන ගන්න පුලුවන් වෙන්න ඈති..
                        

 මෙ Soft Ware එක හරහා ඔයාලට පුලුවන් ඔයාලා යන ඔනම Web Sites, Blogs ect..එකක Register උනාම එක සදහා ඔයාලා දෙන Pass Word Save කරගන්න පුලුවන්..ඔයාලට අමතක වෙන්නේ නෑති වෙන්න..ඔයාලට තේරේනවා ඈති මෙකේ සිදුවන සේවාව අති මහත් කියලා.


                                                       මෙතනින් Downloard කරගන්න..

Youtube Downloarder එකෙන් Videos Downloard කරන්න

හුගක් යාලුවෝ දන්නේ නෑති දෙයක් තමයි Youtube වීඩියෝ Downloard කරන්න දන්නේ නෑති කම..ඔන්න මම ඔයාලාගේ ඒ ප්‍රශ්නයට විසදුමක් ගෙනාවා.Youtube Videos Downloard කරන්න හොදම ක්‍රමය තමයි Youtube Downloarder එක භාවිතාකරන එක..



01.පලමු පියවර :-  Youtube යන්නේහි ඔබට අවශ්‍ය URL එක Youtube Downloarder හි Paste කර කිරීම..


එය කරනු ලබන්නේ,Youtube හි තමන්ට අවශ්‍ය Video Play කර එහි ඉහලින් ඈති URL එක මෙයට Copy Paste කිරීමයි..


02.දෙවන පියවර :- Video එක තමාට අවශ්‍ය ප්‍රමාණයට (HD,AVI,WMV,MP3)සකසා තාමාට පරිගණකයේ අවශ්‍ය තෑනට Save කිරීමයි..


03.තුන්වන පියවර :-  සියලු දේ සකසා අවසන් නම් Downloard යන්න Click කරන්න..



ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)

Format Factory (Converter)

අද මම විසින් පලකරන්න යන්නේ ව්ඩියෝ Convert කරගන්න අකාරයයි.මෙයට පලමුවෙන්ම Video Convert කරන Soft Ware එකක් Downloard කරගන්න වෙනවා.
ඒය මෙතනින් Downloard කරන්න.
 
 01.පලමු පියවර :-  Convert කර ගත යුතු ව්ඩියෝව එනම්,(MP4,3GP,AVI,WMV)යන්නේන් කුමක්ද තෝරා ගන්න..



02.දෙවන පියවර :-  ලෑබෙන Window එකේ Add File Click කර පරිගණකයේ තමාට අවශ්‍ය වීඩ්යෝව තෝරා OK BOTTEN එක Click කරන්න.



03.තුන්වන පියවර :-  ලෑබෙන Window එකේ උඩ START BOTTEN එක Click කීරීමෙන් ඔබට අවශ්‍ය Videos සහා Audios ඈතුලු සියලු දේ මෙම Soft Wear එක මගින් Convert කර ගත හෑකිය.



ඔබගේ සියලු චෝදනා හා සුභ පෑතුම් පලකරන්න...ඔබට ජයෙන් ජය! (Comment Here)

ශ්‍රි ලංකාවෙ 65 වන නිදහස් උළෙල

ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයෙ මුතු ඈටය ලෙස විරුධාවලිය ලබන්නේ ශ්‍රි ලංකාව ලෝකයේ අන් රටවලට වඩා ඉදිරියෙන් සිටි නිසාවෙනි.අද තත්වයද ඒසේමය.නිදහස් නිවහල් රටක් ලෙස අභිමානවත් 65 වන නිදහස් උළෙල සෑමරු ශ්‍රි ලංකීක ජනතාවට ආගම් බේද , ජාති බේද , වර්ණ බේද නෑති එකම රටක් ලෙස , කිරියෙන් පෑනියෙන් ඉතිරෙන, සාමය සතුට පිරි , අභිමානවත් 65 වන නිදහසක් වේවා !! යන්න ප්‍රර්ථනා කරමින් මගේ ලිපිය පලකරම්.

CHIRUTHA සුපිරි කොටියා

මගේ පලමුවෙනි ලිපිය වෙන්නේ මම විසින් උපසිරස ගන්වන ලද චිත්‍රපටියකිනි.මෙය තෙලිගු සිනමා නිර්මාණයක් වන අතර මෙයට මම විසින් සිංහල උපසිරස ගන්වන ලදී.මේ Film එක තමා මගෙ පලවෙනි නිර්මාණය.මේ Film එක IMDB එකේ 6.5 ක රේටින් ලබාගෙන තියනවා. මෙ Film එක ගැන කිව්වොත් මේකෙ රගපන්නේ Ram  Charan Teja කියන නලුවායි.
මෙයාගේ තාත්තා මට්ටු බායි කියලා පාතාල නායකයෙක් එක්ක ආරවුලක් ඈති කරගන්නවා.එකෙන් පස්සේ මෙයාගෙ මුලු පවුලම මට්ටු බායි විසින් ඝාතනය කරනවා.ඉන් පස්සේ, මෙයාව බොරු චෝදනාවකට හිරෙට දානවා. මොහු හිරෙන් නිදහස් වෙලා මොනවා කරයිද? මට්ටු බායි ගෙන් පලිගනීද? මෙ අතරෙදි මොහු ලස්සන ගෑනු ලමයෙකුත් දකිනවා.ඒකත් මාර පුදුම විදියට වෙන්නේ? මෙ ෆිල්ම් එක Ram Charan Teja ගේ ප්‍රථම ෆිල්ම් එකයි..මෙයාගේ Magadheera,Rachcha,Orange,Nayak වෑනි ෆිල්ම් ඔයාලා බලලා ඈති.මේකත් ඒවගේ සුපිරිම බයිස්කෝප් එකක් තමයි..ඔයාලා මේක අනිවාරයෙන්ම බලන්න ඕනේ.. ඕවා ඔක්කෝටම උත්තර දැන ගන්න ඕනේ නම්,මේ එක බලන්නම වෙනවා.
ආ.. තව දෙයක් මේකේ හොද ආදර කතාවකුත් යනවා.ඔයාලා බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමයි මේක..තුන්වෙනියට මට මේ ෆිල්ම් එක හදන්න උදව් කරපු මගේ සහෝදරියවත්,සමීර අයියාටත් මම ස්තුති කරනවා.. ජය වේවා..!
ඉන් පසු මෙය මගේ දින පොතේ සටහන් කළෙම්.

Watch The Film