Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

" සුබ අලුත් අවුරුද්දක් වේවා!! "

 
Happy New Year The Old Year
Has Gone,
Let The Dead Past
Bury Its Own Dead,
The New Year Has
Taken Possession
Of The Clock Of Time.
All Hail, The Duties And
Possibilities Of
The Coming 12 Months
Happy New Year 2013

"සියළු ශ්‍රී ලාංකිකයන්ට ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් උතුරන්නාවු සිතන පතන සෑම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් හරියන්නටත් හිතමිතුරුකම් වෑඩ්වෙන්නත් හතුරුකම් නෑතීවීයන්නත් එක සිතින් සුපිරි කොල්ලාගෙන් සුබ පෑතුම්!! සෑමට සුබ අලුත් අවුරුද්දක් වේවා!! "

PhotoShop Top Secret සුපිරියට පින්තුර හදන්න..




ඔන්න අද උදේ පාන්දරම ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් PhotoShop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Downloard කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක් වෑඩියි..එහෙම උනත් මෙක මාර වටිනා  Tutorial එකක්.. PhotoShop දන්නේ නෑති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බෑලුවොත් සුපිරි දෑනුමක් ලබාගන්න පුලුවන්..මෙකෙ මුල ඉදන් අවසානය දක්වා  Tutorials එලටම තියනවා..



                                                                 Downloard කරන්න..

VLC Media Player විඩියෝ නරඹන්න මෙන්න නියම Player එකක්..

ඔන්න වෙනදා වගේම මම අදත් නියම එලකිරි Soft Ware එකක් ඔයාලට දෙන්න ගෙනාවා.මෙම මෘදුකාංගය මගින් ඔබට ඕනෑම Video Format එකක් නෑරඹ්ය හෑකිය..


                                                       මෙතනින් Downloard කරගන්න..


තවද මෙහි විශේෂත්වය වන්නේ මෙය මගින් වීඩියෝව Play වන අතරතුර පින්තුර ගෑසීමේ නව විශේෂත්වයයි..


 ๑۩۩๑ ඒය කරන අකාරය මෙන්න.. ๑۩۩๑

 01.පලමු පියවර -: Istall කිරීමෙන් අනතුරුව Player එක සින්දුවක් සමග Paly  කරන්න..





02.දෙවන පියවර -: ඉන්පසු Media Player එකෙහි මෙ පෙන්වා ඈති Botten එක Click කීරිමෙන් ඔබට පින්තුර ගෑසිය හෑකිය..


ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)

K-Lite Codec Standard විඩියෝ ඕන විදියට බලන්න..

අද දවසේ ඔයාලට මම අලුත් Soft Ware එකක් අරගෙන ආවා..මෙකත් කලින් දුන්නු ඒවා වගේම සුපිරි Soft එකක් කියලා කිව්වෑහකි..මෙය මගින් ඔනෑම Player එකක Videos සුපිරියට Play කරලා බලන්න පුලුවන්..ඒ කිව්වේ සාමාන්‍ය Player වල Videos Formats-(MKV,AVI,MP4,FLV) වෑඩ කරන්නේ නෑනේ? මෙ Soft එක දාගත්තට පස්සේ ඔන Player එකකින් ඔන Videos Format එකකින් Videos Play කරලා බලන්න පුලුවන්..

                                                            මෙතනින් Downloard කරගන්න..






ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)





IObit Uninstaller Portable Unistall කරන්න නියම Soft Ware එකක්..




ඔන්න මම උණු උණු වෙන්නම අලුතෙන් නිකුත් කරපු Soft Ware එකක් ඔයාලට ලබාදෙන්න තීරණය කරා..මෙ Soft Wear එක මගින් ඔයාලට පරිගනකයේ පිහිටුවා තිබෙන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කීරීම (Usistall )ඉතාමත් පහසුවෙන් සිදු කරන්න පුලුවන්..අනව්ශ්‍ය මෘදුකාංගයේ ලිපි ගොනු පමනක් නොව Register Files උවද අනවශ්‍ය නිසා මෙම මෘදුකාංගය හරහා  Unistall & Delete කිරීමට හෑකීයාවක් ලෑබේනවා..



                                                                මෘදුකාංගයේ නව පෙනුම 



                                                              මෘදුකාංගයේ පරණ පෙනුම
                                            



                                                 මෙතනින් Downloard කරගන්න.


ඔබ යමක් මෙයින් දෑනගත්තා නම් මට සහායෝගය දක්වන්න..ඔබට ජයෙන් ජය! (Comment Here)