
ඔන්න අද උදේ පාන්දරම ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් PhotoShop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Downloard කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක් වෑඩියි..එහෙම උනත් මෙක මාර වටිනා Tutorial එකක්.. PhotoShop දන්නේ නෑති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බෑලුවොත් සුපිරි දෑනුමක් ලබාගන්න පුලුවන්..මෙකෙ මුල ඉදන් අවසානය දක්වා Tutorials එලටම තියනවා..
...