Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

CHIRUTHA සුපිරි කොටියා

මගේ පලමුවෙනි ලිපිය වෙන්නේ මම විසින් උපසිරස ගන්වන ලද චිත්‍රපටියකිනි.මෙය තෙලිගු සිනමා නිර්මාණයක් වන අතර මෙයට මම විසින් සිංහල උපසිරස ගන්වන ලදී.මේ Film එක තමා මගෙ පලවෙනි නිර්මාණය.මේ Film එක IMDB එකේ 6.5 ක රේටින් ලබාගෙන තියනවා. මෙ Film එක ගැන කිව්වොත් මේකෙ රගපන්නේ Ram  Charan Teja කියන නලුවායි.
මෙයාගේ තාත්තා මට්ටු බායි කියලා පාතාල නායකයෙක් එක්ක ආරවුලක් ඈති කරගන්නවා.එකෙන් පස්සේ මෙයාගෙ මුලු පවුලම මට්ටු බායි විසින් ඝාතනය කරනවා.ඉන් පස්සේ, මෙයාව බොරු චෝදනාවකට හිරෙට දානවා. මොහු හිරෙන් නිදහස් වෙලා මොනවා කරයිද? මට්ටු බායි ගෙන් පලිගනීද? මෙ අතරෙදි මොහු ලස්සන ගෑනු ලමයෙකුත් දකිනවා.ඒකත් මාර පුදුම විදියට වෙන්නේ? මෙ ෆිල්ම් එක Ram Charan Teja ගේ ප්‍රථම ෆිල්ම් එකයි..මෙයාගේ Magadheera,Rachcha,Orange,Nayak වෑනි ෆිල්ම් ඔයාලා බලලා ඈති.මේකත් ඒවගේ සුපිරිම බයිස්කෝප් එකක් තමයි..ඔයාලා මේක අනිවාරයෙන්ම බලන්න ඕනේ.. ඕවා ඔක්කෝටම උත්තර දැන ගන්න ඕනේ නම්,මේ එක බලන්නම වෙනවා.
ආ.. තව දෙයක් මේකේ හොද ආදර කතාවකුත් යනවා.ඔයාලා බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමයි මේක..තුන්වෙනියට මට මේ ෆිල්ම් එක හදන්න උදව් කරපු මගේ සහෝදරියවත්,සමීර අයියාටත් මම ස්තුති කරනවා.. ජය වේවා..!
ඉන් පසු මෙය මගේ දින පොතේ සටහන් කළෙම්.

Watch The Film